Back to Languages

Sinhala - Chapter 76 - Al-Insan

Translation by Www.islamhouse.com — Permalink

Verse 31 — Surah Al-Insan 76:31

ඔහු අභිමත කරන අය ඔහුගේ කරුණාව තුළට ඇතුළත් කරනු ඇත. තවද අපරාධකරුවන් වනාහි ඔවුනට වේදනීය දඬුවමක් ඔහු සූදානම් කර ඇත