Back to Languages

Sinhala - Chapter 76 - Al-Insan

Translation by Www.islamhouse.com — Permalink

Verse 8 — Surah Al-Insan 76:8

තවද ඒ (ආහාර) කෙරෙහි වූ ඇල්මක් (ඔවුන් තුළ තිබුනද) දිළින්දාට ද අනාථයාට ද සිරකරුවාට ද ඔවුහු ආහාර සපයති