Back to Languages

Sinhala - Chapter 76 - Al-Insan

Translation by Www.islamhouse.com — Permalink

Verse 9 — Surah Al-Insan 76:9

“අපි නුඹලාට ආහාර සපයනුයේ අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙනි. නුඹලාගෙන් කිසිදු ප්‍රතිඵලයක් හෝ කිසිදු තුති පිදුමක් හෝ අපි අපේක්ෂා නොකරමු” (යැයි පවසති)