Back to Languages

Sinhala - Chapter 8 - Al-Anfal

Translation by Www.islamhouse.com — Permalink

Verse 25 — Surah Al-Anfal 8:25

තවද නුඹලා අතුරින් අපරාධ කළවුනට පමණක් ඇති නොවන අර්බුදයක් ගැන නුඹලා බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි බව දැන ගනු