Back to Languages

Sinhala - Chapter 8 - Al-Anfal

Translation by Www.islamhouse.com — Permalink

Verse 37 — Surah Al-Anfal 8:37

(එය ) අපවිත්‍ර අයගෙන් පිවිතුරු අය අල්ලාහ් වෙන් කොට, එම අයහපත් අයගෙන් සමහරුන් සමහරුන් මත අසුරනු ලැබ, පසුව ඔවුන් සියල්ල ගොඩ ගසා නිරයෙහි දැමීම පිණිසය. අලාභවන්තයෝ ඔවුහුමය