Back to Languages

Sinhala - Chapter 8 - Al-Anfal

Translation by Www.islamhouse.com — Permalink

Verse 50 — Surah Al-Anfal 8:50

දේව ප්‍රතික්ෂේපකයින්ගේ ප්‍රාණ දේව දූතයන් විසින් අත්පත් කරගන්නා අවස්ථාව නුඹ දැකගන්නට තිබුනා නොවේද! (එම දේව දූතවරුන්) මලක්වරු ඔවුන්ගේ මුහුණු වලට හා පිටවල් වලට පහර දෙමින් "නුඹලා දැවෙන වේදනාවේ දඬුවම භුක්ති විඳිනු" යැයි පැවැසූහ