Back to Languages

Sinhala - Chapter 8 - Al-Anfal

Translation by Www.islamhouse.com — Permalink

Verse 52 — Surah Al-Anfal 8:52

(අප විසින් දඬුවම් කිරීමේදී,එය) ෆිර්අවුන්ගේ සේනාවේ අයට හා ඔවුනට පෙර සිටි අයගේ වේදනාව මෙනි. ඔවුහු අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළහ. එබැවින් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් ට දඬුවම් කළේය. නියත වශයෙන්ම අල්ලාහ් අති බලවත්ය. දඬුවම් දීමෙහි ඉතා දැඩිය