Back to Languages

Sinhala - Chapter 8 - Al-Anfal

Translation by Www.islamhouse.com — Permalink

Verse 59 — Surah Al-Anfal 8:59

දේව ප්‍රතික්ෂේප කළවුන් තමන් ජය ලැබූ බව සැබැවින්ම නොසිතිය යුතුය. නියත වශයෙන්ම ඔවුන් (ඊට) හැකියාව නොදරති