Back to Languages

Sinhala - Chapter 85 - Al-Buruj

Translation by Www.islamhouse.com — Permalink

Verse 10 — Surah Al-Buruj 85:10

නියත වශයෙන්ම විශ්වාස කරන පිරිමින්ට හා විශ්වාස කරන කාන්තාවන්ට හිංසා කර, පසු ව පශ්චාත්තාප නොවූවන් වන ඔවුනට නිරයේ දඬුවම ද තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත