Back to Languages

Sinhala - Chapter 89 - Al-Fajr

Translation by Www.islamhouse.com — Permalink

Verse 6 — Surah Al-Fajr 89:6

ඉරම් නගරයේ ආද් ජනයාට නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද