Back to Languages

Sinhala - Chapter 9 - At-Tawbah

Translation by Www.islamhouse.com — Permalink

Verse 1 — Surah At-Tawbah 9:1

(මෙය) දේව ආදේශ කරන්නන් අතුරින් කව්රුන් වෙත නුඹලා ගිවිසුම් ඇති කර ගත්තෙහුද, (එය අවසන් කරමින්) ඔවුන් වෙතින් අල්ලාහ්ද, ඔහුගේ දූතයාණන්ද ඉවත් වීමේ ප්‍රකාශයයි