Back to Languages

Sinhala - Chapter 9 - At-Tawbah

Translation by Www.islamhouse.com — Permalink

Verse 105 — Surah At-Tawbah 9:105

‘නුඹලා ක්‍රියා කරනු. එවිට අල්ලාහ් ද, ඔහුගේ ධර්මදූතයාණන් හා දේව විශ්වාසවන්තයින් ද නුඹලාගේ ක්‍රියාවන් දකිනු ඇත. තවද දෘශ්‍යමානය හා අදෘශ්‍යමානය දන්නා වෙත නුඹලා නැවත යොමු කරනු ලබනු ඇත. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ නුඹලාට ඔහු දන්වනු ඇතැ’යි (නබිවරය !) නුඹ පවසනු