Back to Languages

Sinhala - Chapter 9 - At-Tawbah

Translation by Www.islamhouse.com — Permalink

Verse 106 — Surah At-Tawbah 9:106

තවද තවත් අය අල්ලාහ්ගේ නියෝගය අපේක්ෂා කරනු ලබන්නෝය. ඔවුනට ඔහු දඬුවම් කරයි. එසේ නැතහොත් පශ්චාත්තාපය පිළිගෙන ඔවුනට සමාව දෙයි. තවද අල්ලාහ් සර්වඥානීය. සියුම් ඥානය ඇත්තාය