Back to Languages

Sinhala - Chapter 9 - At-Tawbah

Translation by Www.islamhouse.com — Permalink

Verse 107 — Surah At-Tawbah 9:107

හිංසා කිරීමටත්, දේව ප්‍රතික්ෂේපයටත්, දේව විශ්වාසවන්තයින් අතර බෙදුම් ඇති කිරීමටත්, මීට පෙර අල්ලාහ් හා ඔහුගේ දූතයා සමඟ සටන් කරන්නන්ට අභය ස්ථානයක් ලෙසටත්, දේවස්ථාන (ඉදි කර) ගත් ඔවුහු "අපි යහපත මිස වෙනෙකක් අපේක්ෂා නොකළෙමු" යැයි දිවුරා පවසති. තවද නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහු බව අල්ලාහ් සාක්ෂි දරයි