Back to Languages

Sinhala - Chapter 9 - At-Tawbah

Translation by Www.islamhouse.com — Permalink

Verse 109 — Surah At-Tawbah 9:109

වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ් පිළිබඳ වූ බිය හැඟීමෙන් යුතු ව තෘප්තිය බලාපොරොත්තුවෙන් ගොඩනැගිල්ලක් ඉදි කරන තැනැත්තා ද, එසේ නැතහොත්, ඒ සමඟම නිරා ගින්නට වැටෙන තත්වයේ ගරා වැටෙන ඉවුරු තීරුවේ ගොඩනැගිල්ලක් ඉදි කරන්නා ද, තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මඟ නොපෙන්වයි