Back to Languages

Sinhala - Chapter 9 - At-Tawbah

Translation by Www.islamhouse.com — Permalink

Verse 112 — Surah At-Tawbah 9:112

(අල්ලාහ් වෙත) පශ්චාත්තාප වී යොමු වන, (ඔහුට) ගැතිකම් කරන, (ඔහුට) ප්‍රශංසා කරන, උපවාසය රකින, (නැමී) රුකූඃ කරන, (නළල බිම තබා) සුජූද් කරන, යහපත විධානය කරන, අයහපත් දැයින් වළක්වාලන, තවද අල්ලාහ්ගේ සීමාවන් සුරක්ෂා කරන යනාදී එවන් (අල්ලාහ්ගෙන් මහත්වූ ප්‍රතිඵල ලබා ගන්නා) දේව විශ්වාසවන්තයින්ට නුඹ සුබාරංචි දන්වනු