Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 9 - At-Tawbah
Translation by Www.islamhouse.com — Permalink
Verse 122 — Surah At-Tawbah 9:122
දේව විශ්වාසවන්තයින් සියල්ලෝම (යුද්ධය සඳහා) පිටත් වීම ඔවුනට සුදුසු නොවීය. දහම පිළිබඳ අවබෝධය ලබා ඔවුන්ගේ ජනයා ඔවුන් වෙත නැවත පැමිණි විට ඔවුනට අවවාද කරනු පිණිස සෑම කණ්ඩායමකින්ම පිරිසක් සිටිය යුතු නොවේ ද ! ඔවුන් ප්‍රවේශම් විය හැකි වනු පිණිස