Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 9 - At-Tawbah
Translation by Www.islamhouse.com — Permalink
Verse 125 — Surah At-Tawbah 9:125
කවුරුන්ගේ හදවත් තුළ රෝගීභාවය ඇත්තේද ඔවුන්ගේ (හදවත් තුල ඇති) කිලිටි මත සමග තව තවත් කිලිට වර්ධනය කළේය. තවද ඔවුහු දේව ප්‍රතික්ෂේපකයින් ව සිටියදීම මිය ගියෝය