Back to Languages

Sinhala - Chapter 9 - At-Tawbah

Translation by Www.islamhouse.com — Permalink

Verse 3 — Surah At-Tawbah 9:3

තවද මහා හජ් දිනයෙහි සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතින් වූ සියඵ ජනයා වෙත කරනු ලබන දැනුම් දීමයි. (එනම්) අල්ලාහ්ට ආදේශ තබා වන්දනාමානය කරන්නන්ගෙන් අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන් ඉවත් වූහ. වෙතින් වූ දැනුම් දීමය. (එබැවින්) නුඹලා පශ්චාත්තාප වී මිදුණේ නම් එවිට එය නුඹලාට යහපත්ය. තවද නුඹලා පිටුපෑවෙහු නම් එවිට සැබැවින්ම නුඹලා අල්ලාහ් ව දුබල කරන්නට හැකියාවන්ත නොවන බව දැනගනු. ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් ඇති බව නුඹ ශුභාරංචි දන් වනු