Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 9 - At-Tawbah
Translation by Www.islamhouse.com — Permalink
Verse 31 — Surah At-Tawbah 9:31
අල්ලාහ්ගෙන් තොර ව ඔවුහු ඔවුන්ගේ ආගමික විද්වතුන් ද, ඔවුන්ගේ ආගමික නායකයින් ද, මර්යම්ගේ පුත් මසීහ් ව ද දෙවිවරුන් ලෙස ගත්තෝය.එකම දෙවියාට නැමඳුම් කරන ලෙසටම ඔවුහු අණ කරනු ලැබූහ. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු පිවිතුරුය