Back to Languages

Sinhala - Chapter 9 - At-Tawbah

Translation by Www.islamhouse.com — Permalink

Verse 33 — Surah At-Tawbah 9:33

දේව ආදේශකයින් පිළිකුල් කළ ද සියලු දහම් වලට වඩා ඔහුගේ දහම හෙළිකර (උතුම් භාවයට පත් කර)නු පිණිස යහ මඟ හා සත්‍යය දහම සමඟ තම දූතයාණන් ව එව්වේ ඔහුමය