Back to Languages

Sinhala - Chapter 9 - At-Tawbah

Translation by Www.islamhouse.com — Permalink

Verse 34 — Surah At-Tawbah 9:34

අහෝ විශ්වාස කළවුනි ! ආගමික විද්වතුන් හා ආගමික නායකයින්ගෙන් බහුතරයක් දෙනා ජනයාගේ වස්තුව වැරදි ලෙසින් අනුභව කරති. අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළකති. තවද ඔවුහු රන් රිදී ගොඩ ගසා ගනිති. අල්ලාහ්ගේ මාර්ගයේ ඒවා වියදම් නොකරති. එබැවින් වේදනා සහගත දඬුවමක් ඇති බව නුඹ ඔවුනට ශුභාරංචි පවසනු