Back to Languages

Sinhala - Chapter 9 - At-Tawbah

Translation by Www.islamhouse.com — Permalink

Verse 47 — Surah At-Tawbah 9:47

ඔවුන් නුඹලා සමඟ පිටත් ව ගියේ නම් නුඹලාට නපුර මිස වෙන කිසිවක් වර්ධනය නොවන්නට තිබුණි. තවද නුඹලා අතර අර්බුද ඇති කිරීමට මාන බලමින් නුඹලා අතර (කේලාම්) කියන්නට තිබුණි. තවද ඔවුනට සවන් දෙන්නන් ද නුඹලා අතර වෙති. අපරාධකරුවන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය