Back to Languages

Sinhala - Chapter 9 - At-Tawbah

Translation by Www.islamhouse.com — Permalink

Verse 54 — Surah At-Tawbah 9:54

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්‍රතික්ෂේප කොට, කම්මැළියන් ලෙසින් සලාතයට පැමිණෙන (යහපත් දෑ සඳහා) අකමැත්තෙන් මිස වියදම් නොකරන හේතුවෙන් මිස, ඔවුන්ගේ වියදම් කිරීම පිළි ගනු ලබන්නට (වෙන කිසිදු) බාධාවක් නොවීය