Back to Languages

Sinhala - Chapter 9 - At-Tawbah

Translation by Www.islamhouse.com — Permalink

Verse 60 — Surah At-Tawbah 9:60

අල්ලාහ්ගෙන් වූ නියමයක් වශයෙන් සදකාවන් ( zසකාත්) හිමි විය යුත්තේ දිළින්දන්ට ද, දුගියන්ට ද, ඒ සම්බන්ධ ව කටයුතු කරන සේවා දායකයින්ට ද ,තම හදවත් (ඉස්ලාමය වෙත) නැඹුරු වූවන්ට ද, වහලුන් නිදහස් කිරීමේ දී ද, ණය ගැතියන්ට ද , අල්ලාහ්ගේ මාර්ගයෙහි සහ මගියන්ට ද වේ. තවද අල්ලාහ් සර්ව ඥානීය. සියුම් ඥානවන්තය