Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 9 - At-Tawbah
Translation by Www.islamhouse.com — Permalink
Verse 62 — Surah At-Tawbah 9:62
ඔවුහු නුඹලා ව තෘප්තියට පත් කරනු පිණිස නුඹලා ඉදිරියේ අල්ලාහ් මත දිවුරති. තවද ඔවුහු දේව විශ්වාසවන්තයින් ව සිටියෙහු නම් ඔවුහු තෘප්තියට පත් කිරීමට වඩාත් සුදුස්සන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ය