Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 9 - At-Tawbah
Translation by Www.islamhouse.com — Permalink
Verse 72 — Surah At-Tawbah 9:72
දේව විශ්වාසවන්තයින් හා දේව විශ්වාසවන්ත කාන්තාවන්හට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් ඇති බවට අල්ලාහ් ප්‍රතිඥා කළේය. ඔවුහු එහි සදාතනිකයින් වෙති. අද්න් (නම් සදාතනික ස්වර්ග) උයන්හි යහපත් වාසස්ථාන ඇත. තවද අල්ලාහ්ගේ පිළිගැනීම අතිමහත්ය. එයයි මහත් වූ ජයග්‍රහණය