Back to Languages

Sinhala - Chapter 9 - At-Tawbah

Translation by Www.islamhouse.com — Permalink

Verse 73 — Surah At-Tawbah 9:73

අහෝ නබිවරය! දේව ප්‍රතික්ෂේපකයින් හා කුහකයින් සමඟ නුඹ සටන් කරනු. ඔවුන් කෙරෙහි දැඩි ලෙස කටයුතු කරනු. ඔවුන්ගේ පිවිසුම් ස්ථානය නිරයයි. තවද (ඔවුන්) යොමු වන එම ස්ථානය නපුරු විය