Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 9 - At-Tawbah
Translation by Www.islamhouse.com — Permalink
Verse 75 — Surah At-Tawbah 9:75
ඔවුන් අතුරින් පිරිසක් සිටිති. ඔවුහු "(අල්ලාහ්) ඔහුගේ භාග්‍යයෙන් ඔහු අපට පිරිනමා ඇත්නම් සැබැවින්ම අපි දන් දෙන්නෙමු. තවද සැබැවින් ම අපි දැහැමියන් අතුරින් වන්නෙමු" යනුවෙන් අල්ලාහ් සමඟ ගිවිස ගත්හ