Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 9 - At-Tawbah
Translation by Www.islamhouse.com — Permalink
Verse 79 — Surah At-Tawbah 9:79
දේව විශ්වාසවන්තයින් අතුරින් දානයන් සම්බන්ධයෙන් සිය කැමැත්තෙන් පරිත්‍යාග කරන්නන්හට හා තම වෙහෙසට හැර වෙනත් කිසිවක් නොලබන්නන්හට ඔවුහු දොස් නගා ඔවුනට අවමන් කරති. අල්ලාහ් ඔවුන් අවමානයට ලක් කළේය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත