Back to Languages

Sinhala - Chapter 9 - At-Tawbah

Translation by Www.islamhouse.com — Permalink

Verse 99 — Surah At-Tawbah 9:99

තවද ගම්බද අරාබීන් අතුරින්, අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන, තමන් වියදම් කරන දෑ වලින්, අල්ලාහ් වෙත තමන්ව සමීප කරගැනීම හා ධර්ම දූතයාණන්ගේ ප්‍රාර්ථනාවන් ලබා ගැනීම, මාර්ගයක් බවට පත් කර ගන්නා අය ද වෙති. දැන ගනු නියත වශයෙන්ම එය ඔවුනට සමීප කරවීමකි. අල්ලාහ් ඔහුගේ කරුණාව තුළට ඔවුන් ව ඇතුළත් කරයි. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය