Back to Languages

Sinhala - Chapter 91 - Ash-Shams

Translation by Www.islamhouse.com — Permalink

Verse 14 — Surah Ash-Shams 91:14

එවිට ඔවුහු ඔහු ව බොරු කළෝය. පසුව උගේ නහර කපා දැමුවෝය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේය. එමෙන්ම ඔවුන් ව සමතලා කර දැමුවේය