Back to Languages

Sinhala - Chapter 98 - Al-Bayyinah

Translation by Www.islamhouse.com — Permalink

Verse 4 — Surah Al-Bayyinah 98:4

තවද වේද ග්‍රන්ථය පිරිනමනු ලැබූ ජනයා ඔවුනට පැහැදිලි සාධකය පැමිණීමෙන් පසු ව මිස ඔවුහු වෙන් ව නොගියහ