Back to Languages

Sinhala - Chapter 25 - Al-Furqan

Translation by Www.islamhouse.com — Permalink

Verse 49 — Surah Al-Furqan 25:49

එමගින් අප මළ භූමියක් ජීවමාන කරනු පිණිසත්. අප මැවූ දෑ අතුරින් ගොවිපළ සතුන් හා බොහෝමයක් මිනිසුනට අප ජලය සපයනු පිණිසත්ය