Back to Languages

Sinhala - Chapter 36 - Ya-Sin

Translation by Www.islamhouse.com — Permalink

Verse 28 — Surah Ya-Sin 36:28

ඔහුගෙන් පසු ව අහසින් කිසිදු සේනාවක් අපි ඔහුගේ ජනයා වෙත පහළ නොකළෙමු. තවද අපි පහළ කරන්නන් ලෙස නොසිටියෙමු