Back to Languages

Sinhala - Chapter 36 - Ya-Sin

Translation by Www.islamhouse.com — Permalink

Verse 33 — Surah Ya-Sin 36:33

මළ භූමිය ඔවුනට සංඥාවකි. අපි එය ප්‍රාණවත් කළෙමු. පසු ව අපි එයින් ධාන්‍ය හට ගැන්වූයෙමු. එවිට ඔවුහු එයින් අනුභව කරති