Back to Languages

Sinhala - Chapter 36 - Ya-Sin

Translation by Www.islamhouse.com — Permalink

Verse 6 — Surah Ya-Sin 36:6

ඔවුන්ගේ මුතුන් මිත්තන් අවවාද කරනු නොලැබූ පිරිසකට ඔබ අවවාද කරනු පිණිසය. එහෙයින් ඔවුහු අවධානයකින් තොර වූහ