Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 36 - Ya-Sin
Translation by Www.islamhouse.com — Permalink
Verse 82 — Surah Ya-Sin 36:82
නියත වශයෙන්ම ඔහුගේ නියෝගය වනුයේ ඔහු යමක් (නිර්මාණය කිරීමට) අදහස් කළ විට එයට ‘වනු’ යැයි පැවසීමය. එවිට එය සිදුවනු ඇත