Back to Languages

Sinhala - Chapter 36 - Ya-Sin

Translation by Www.islamhouse.com — Permalink

Verse 83 — Surah Ya-Sin 36:83

එහෙයින් සියලු දෑහි ආධිපත්‍යයන් තම අතෙහි වූ ඔහු සුවිශුද්ධ විය. තවද ඔහු වෙතටමය නුඹලා යොමු කරනු ලබනුයේ