Back to Languages

Sinhala - Chapter 37 - As-Saffat

Translation by Www.islamhouse.com — Permalink

Verse 115 — Surah As-Saffat 37:115

තවද අපි ඔවුන් දෙදෙනා හා ඔවුන් දෙදෙනාගේ පිරිස මහත් වූ ව්‍යසනයෙන් මුදවා ගත්තෙමු