Back to Languages

Sinhala - Chapter 37 - As-Saffat

Translation by Www.islamhouse.com — Permalink

Verse 137 — Surah As-Saffat 37:137

තවද නියත වශයෙන්ම නුඹලා (මක්කාපුර වැසියෙනි) උදෑසන ද ඔවුන්(ගේ විනාශ කරනු ලැබූ වාසස්ථාන) පසුකර ගමන් ගන්නෙහුය