Back to Languages

Sinhala - Chapter 37 - As-Saffat

Translation by Www.islamhouse.com — Permalink

Verse 150 — Surah As-Saffat 37:150

එසේ නැතහොත් (අප ඉදිරියේ) ඔවුන් සාක්ෂිකරුවන් ලෙස සිටිය දී අපි මලක්වරුන් කාන්තාවන් ලෙස මවා ඇත්තෙමු ද