Back to Languages

Sinhala - Chapter 37 - As-Saffat

Translation by Www.islamhouse.com — Permalink

Verse 158 — Surah As-Saffat 37:158

තවද ඔහු අතර හා ජින්නුන් අතර ඔවුහු නෑදෑකමක් ඇති කළෝය. තවද නියත වශයෙන්ම තමන් සම්මුඛ කරනු ලබන්නෝම යැයි ජින්වරුන් සැබැවින්ම දැනගත්තෝය