Back to Languages

Sinhala - Chapter 37 - As-Saffat

Translation by Www.islamhouse.com — Permalink

Verse 91 — Surah As-Saffat 37:91

පසු ව ඔහු ඔවුන්ගේ දෙවිවරුන් (පිළිම) වෙත හීන් සීරුවේ ගොස් “නුඹලා අනුභව නොකරන්නේ කුමක් නිසාද?” යැයි විමසා සිටියේය