Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 38 - Sad
Translation by Www.islamhouse.com — Permalink
Verse 17 — Surah Sad 38:17
ඔවුන් පවසන දෑ මත ඔබ ඉවසා සිටිනු. තවද බලවත් අයකු වූ අපගේ ගැත්තා දාවූද් පිළිබඳ මෙනෙහි කරනු. නියත වශයෙන්ම ඔහු ( සමාව අයදිමින් අල්ලාහ් වෙත) ඉමහත් ලෙස හැරෙන්නෙකු විය