Back to Languages

Sinhala - Chapter 38 - Sad

Translation by Www.islamhouse.com — Permalink

Verse 30 — Surah Sad 38:30

තවද අපි දාවූද්ට සුලයිමාන් ව තිළිණයක් ලෙස පිරිනැමුවෙමු. එම ගැත්තා යහපත් විය. නියත වශයෙන්ම ඔහු ඉමහත් ලෙස (අල්ලාහ් වෙත) නැඹුරු වන්නෙකි