Back to Languages

Sinhala - Chapter 38 - Sad

Translation by Www.islamhouse.com — Permalink

Verse 32 — Surah Sad 38:32

එවිට “නියත වශයෙන්ම මා තිරය තුළ (ඒවා) සැඟ වී යනතෙක් මාගේ පරමාධිපතිව සිහි කිරීමෙන් තොරව මෙම වස්තුවට (බොහෝ සේ) ඇලුම් කර ඇතැයි මම සිතමි“ යැයි පැවසීය