Back to Languages

Sinhala - Chapter 38 - Sad

Translation by Www.islamhouse.com — Permalink

Verse 35 — Surah Sad 38:35

මාගේ පරමාධිපතියාණෙනි! මට ඔබ සමාව දෙනු මැනව! තවද මගෙන් පසු ව කිසිවකුට අයිති නොවන පරිදි රාජ්‍යයක් මට පිරිනමනු මැනව! නියත වශයෙන්ම ඔබ මහා පරිත්‍යාගශීලීය