Back to Languages

Sinhala - Chapter 38 - Sad

Translation by Www.islamhouse.com — Permalink

Verse 55 — Surah Sad 38:55

(බිය බැතිමතුන් සඳහා වූ දෑ) මෙයයි, තවද නියත වශයෙන්ම සීමාව ඉක්මවා ගියවුන්ට නපුරු නවාතැනක් ඇත