Back to Languages

Sinhala - Chapter 44 - Ad-Dukhan

Translation by Www.islamhouse.com — Permalink

Verse 18 — Surah Ad-Dukhan 44:18

“අල්ලාහ්ගේ ගැත්තන් මා වෙත නුඹලා භාර කරනු. නියත වශයෙන්ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය දහම් දූතයකු වෙමි” (යැයි ඔහු පැවසීය)